උපකාර ලබා ගන්නේ කෙසේද?
          Edit this page
           • 
          View history
          
            
            
               • 
              View this page in: 
              
                
                
                  
                    English
                  
                
              
                
                
                  
                    Spanish
                  
                
              
                
                
                  
                    Français
                  
                
              
                
                
                  
                    한국어
                  
                
              
                
                
                  
                    Polish
                  
                
              
                
                
                  
                    Portuguese
                  
                
              
                
                
              
                
                
                  
                    中文
                  
                
              
            
          
        
        
      ඔබට කිසියම් පියවරකදී ගැටළුවක් ඇතිවූයේ නම්, අපි ඔබට එය තේරුම් ගැනීමට සහ විසඳා ගැනීමට සහය වීමට සිටින බව තහවුරු කරගැනීමට අවශ්‍ය ය. උපකාර ලබා ගැනීමට මාර්ග කිහිපයක් තිබේ.
- අපි අපේ අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යය ලෙස Discourse පර්ෂද මාතෘකා භාවිත කරන අතර සමහරක් ගැටළු විසඳා ගැනීමට අතීතයේ සහය වී ඇත්තෙමු. එමනිසා, වෙනත් අයෙකු ඔබට ඇති ගැටළුවටම මුහුණ දී ඇත්දැයි දැනගැනීම සඳහා සෑම පරිච්ජෙදයක්ම යටතේ ඇති අදහස් පිරික්සා බැලීමට සහතික වන්න.
 - ඔබේ ගැටළුව, විස්තර සහිතව අදාළ පරිච්ජේදය යටතේ ඇති අදහස්වල පළ කරන්න. අපගෙන් අයෙකු ප්‍රතිචාර දක්වනු ඇත.
 

මෙම සමස්ත මාර්ගෝපදේශය ම GitHub හි රඳවා පවතී. එමනිසා ඔබ දෝෂයක් සොයා ගන්නා සෑමවිටම ඔබට පහත යමක් කළ හැකිය:
- නව ගැටළුවක් විවෘත කරන්න.
 - හෝ ඔබ අක්ෂර වින්‍යාස දෝෂයක් සොයා ගත්තේ නම්, පිටුව සංස්කරණය කර වෙනස්කම් භාර ගැනීමේ ඉල්ලීමක් ඉදිරිපත් කරන්න!
 
For help and discussion
Comments on this chapter